Friday, March 28, 2025

General line - 0115112241

වසර තුනක් තුළ කර්මාන්ත එක් ලක්ෂ අසූදහසක් වැසේ



2019 වසරේ සිට ගතවූ වසර තුනක් තුළ රට තුළ පැවති කර්මාන්ත ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.

ඔහු සඳහන් කළේ ඉන් වැඩිම කර්මාන්ත සංඛ්‍යාවක් වැසී ගොස් ඇත්තේ 2020 වසරේදී බවයි. 

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.