Thursday, April 17, 2025

General line - 0115112241

හොඳම පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම් ගැන ICC වාර්තාවක්



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ලොව හොඳම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් හතර අතරට එක්වී තිබෙනවා.

ඔවුන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල දැවැන්ත පිම්මක් ලබාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීම හේතුවෙන්.

බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යය මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සම සත්කාරක රාජ්‍යයයි.

නවතම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි.