Thursday, April 17, 2025

General line - 0115112241

දරුවන් දුම් පානයට යොමුකර ගැනීමට නව මාධ්‍ය ඔස්සේ සිදුවන සූක්ෂම ප්‍රචාරණයක් ගැන අනාවරණයක්



ලෝක දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නව මාධ්‍ය ඔස්සේ පාසල් දරුවන් දුම්වැටි පානයට යොමු කර ගැනීමට සූක්ෂම ප්‍රචාරණ ක්‍රමවේද ක්‍රියාත්මක වන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා.