Friday, March 29, 2024

General line - 0115112241

හෙට ඕස්ට්‍රේලියාවට එරෙහිව ‘තුන් ඉරියව් තරුවක් ‘ ලංකාවෙන් පිටියට




ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩාමෙන් නුවන් ප්‍රදීප් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් පවසනවා.

අද (23)පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ආබාධයක් හේතුවෙන් ඔහු ඉවත් කර ඇති බවයි.

ඒ වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට එක්වන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු තුන් ඉරියව් දක්ෂ ක්‍රීඩකයෙක් ද වනවා.