Thursday, April 17, 2025

General line - 0115112241

විමල්, ගම්මන්පිළ එක් වූ සර්ව ජන බලයේ සහය ජනපතිට හිමිවන ලකුණු



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ ,උදය  ගම්මන්පිළ, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පාර්ශව කිහිපයකගේ මුලිකත්වයෙන් බිහිවූ සර්ව ජනබලය පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරනු ඇතැයි ඉඟි පළවනවා.

ඉදිරි ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිධුරය ලබා දිය යුත්තේ කාටදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අතරද කතාබහකට ලක්වී තිබෙනවා.

ඒ අධාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරියේදී.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය පහතින්.