Thursday, April 17, 2025

General line - 0115112241

බූස්ස බන්ධනාගාරයේ හදිසි පරීක්ෂාවක්



බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ හදිසි පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

ඒ, එම බන්ධනාගාරයේ ස්ථාපිත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් සිදුකල හදිසි පරීක්ෂාවකදීයි.

එහිදී ත්‍ වාට්ටුව තුල සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

පැය දෙකක පමණ කාලයක් එම හදිසි පරීක්ෂාව සිදුකර තිබෙනවා.