Monday, February 24, 2025

General line - 0115112241

අස්වැසුම ප්‍රතිලාභීන් වෙනුවෙන් ආණ්ඩුව ගන්න යන අලුත්ම තීරණය



අස්වැසුම අවම දීමනාව රුපියල් 2,500 සිට රුපියල් 5,000 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය නීති ලබන සතියේදී පාර්ලිමේන්තුවේදී අනුමත කරගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට නොලැබුණු මාසය දක්වා දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකටද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එහිදී අදහස් පළකළා.