Friday, March 28, 2025

General line - 0115112241

කොළඹ ජාතික රෝහලේ සේවකයෙක් උපවාසයක



කොළඹ ජාතික රෝහලේ සේවකයෙක් උපවාසයක නිරත වනවා.

එම රෝහලේ බණ්ඩාරණායක ගොඩනැගිල්ලේ ඉහළ මහලයට නැග ඔහු එලෙස උපවාසයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව එම රෝහල් සේවකයා එලෙස උපවාසයේ නිරත වනවා.