මිල සූත්‍රයට අනුව අද රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන් ඉන්ධන මිල ගණන් පහත යනු ඇති බවයි වාර්තා වන්නේ.
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක ඒ සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසක්.