Friday, March 28, 2025

General line - 0115112241

සිදුකළ ප්‍රකාශය ගැන රංගේ යළි කතා කරයි



ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට තමන් පසුගියදා සිදුකළේ කළ යුතු සහ නිවැරදි ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඉදිරියේදී රටේ ආර්ථික ඇතුළු ක්ෂේත්‍රවල ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රකාශය සිදුකළ බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පැවසුවේ.