Tuesday, February 25, 2025

General line - 0115112241

ජාතික ජන බලවේගය විධායක කමිටු  සාමාජික නලින්ද ජයතිස්ස  කතාව



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගමිපහ දිස්ත්‍රික් කොට්ඨාශ නියෝජිතයින්ගේ හමුව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසිකා ,4 වන විධායක ජනාධිපති ,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන්  ගොරගොල්ල මන්දාරා හෝටල් පරිශ්‍රයේ දි පැවත්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න ,හිටපු අමාත්‍යය පණ්ඩු බණ්ඩාරනායක  ,හිටපු අමාත්‍ය  වීර කුමාර දිසානායක  , ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් වන බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය  ලලිත් වනිගරත්න ,චන්දන ජයකොඩි ,ලයනල් ජයසිංහ ,ජුඩි බ්‍රිටන්, නාමල් සුරංග ,ජානක සූරිය බණ්ඩාර , ලලිත් ඩෙන්සිල් , රවීන්ද්‍ර කුරුප්පු , ප්‍රවීන් බණ්ඩාරනායක , තිලක් වරාගොඩ සහ  පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙක්  අතුලු කොට්ඨාශ නියෝජිතයි සහභාගි විය.