Thursday, April 17, 2025

General line - 0115112241

 දිවයිනේ සියලුම පාසල් හෙට වැසේ 



පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජූනි 03 දින නොපවැත්වෙන බව අධ්‍යාපන  අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාලගුණික නිරීක්ෂණ අනුව දැනුම්දෙන බවද වැඩිදුරටත් සඳහන් වෙන්නේ