Tuesday, February 25, 2025

General line - 0115112241

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුද?



මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුද?

දේශපාලන පක්ෂ මෙන්ම මහජනතාව අතරද ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා.

මීළඟ ජනපති විය යුත්තේ කවුදැයි නෙත් නිවුස් ජනතාව අතරටම ගොස් විමසීමක් කළා. එහිදී ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.