කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් මේවන විට තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.