Tuesday, February 25, 2025

General line - 0115112241

කඩුවෙල අන්තර් හුවමාරුව සම්පූර්ණයෙන්ම වසා දමයි

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ



කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

ඒ හේතුවෙන් කඩුවෙලින් මාතර දෙසට ඇතුල්වීම හෝ පිටවීම කළ නොහැකි බවයි  මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ.

තවද කඩුවෙලින් කඩවත දිශාවටද ඇතුළුවීමද පිටවීමද කළ නොහැකි බවයි  මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරේ