Friday, March 28, 2025

General line - 0115112241

හෙට මැදියම් රැයේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට



ගෘහස්ථ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ එලෙස අඩු කෙරෙන මිල ගණන් ගණනය කිරීම් මේ වනවිට සිදු කරමින් ඇති බවයි.

ඒ අනුව හෙට දිනයේ නව මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.