Friday, March 28, 2025

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙයි



බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

ඒ, ශ්‍රී ලංකා කාත්තා ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියකට සහභාගි වීම සඳහායි.

තරඟ තුනකින් සමන්විත දෙරට අතර එක්දින තරඟාවලිය මෙම මස 15, 18 සහ 21 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර විස්සයි විස්ස තරඟ 03ක් පැවැත්වීමට නියමිත අතර එම තරඟ මෙම මස 24, 26 සහ 28 දිනවල හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.