මහින්දානන්ද සහ ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුමෙන් මන්ත්‍රී රාජපක්ෂගේ පාදයට බරපතල හානි සිදු වී ඇති බවත් පැය 04ක ශල්‍යකර්මයකට ඔහු භාජනය කර ඇති බව වාර්තා වනවා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය පහතින්.