Tuesday, February 25, 2025

General line - 0115112241

ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා පිලට කුඩම්මාගේ සැලකිලිද?



පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අසාධාරණයන්ට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. 

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරඟය අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟය පිළිබඳ සැකසූ විශේෂ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.