Friday, March 28, 2025

General line - 0115112241

මැදියම් රැයේ සිට දුම්රිය රියදුරන් හදිසි වර්ජනයකට සැරසෙයි



දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ, දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින්.

සිය ගැටළු විසඳන බවට අදාළ බලධාරින් පොරොන්දු ලබාදුන්නද මෙතෙක් එම ගැටළු නොවිසඳීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සංගමය පැවසුවේ.