Tuesday, February 25, 2025

General line - 0115112241

චෝදනාවට ලක්වූ නීතිඥ සංගමයේ නිලධාරින්ට දැනුම් දීමක්



ජයිකා අරමුදල භාවිතා කරමින් සිදුකළ බව කියන මුදල් අක්‍රමිකතාවට සම්බන්ධ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරින් අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් එම තනතුරුවලින් ඉවත්විය යුතු බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංමය පවසනවා.

එම සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායක පැවසුවේ එම නිලධාරින් අදාළ තනතුරුවලින් ඉවත් නොවන්නේ නම් සිය සංගමය ලබන 11 වනදා විරෝධතාවක ද නිරත වන බවයි.