Friday, March 28, 2025

General line - 0115112241

ජාතික ආරක්ෂාව ගැන හිටපු පොලිස් ඇමතිවරයෙක් කතා කරයි



රටේ ජාතික ආරක්ෂාව තහවුරු බවට එකවර ප්‍රකාශ කළ නොහැකි බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කරා.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.