රට ගොඩනැගිය හැකි නායකයා බලයට ගෙන එන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එමෙන්ම මීළඟ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ පළමු රැලිය අද පස්වරුවේ හම්බන්තොටදී පැවැත්වෙනවා.