Wednesday, February 26, 2025

General line - 0115112241

ආණ්ඩුව ගැන අනුර කියූ අලුත්ම කතාව



එළඹෙන ජාතික මැතිවරණයක් ඉලක්ක කරගනිමින් දේශපාලන ව්‍යාපාර කටයුතු කළ ද ආණ්ඩුව තුළ එවැනි වැඩසටහනක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නීතීඥ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණුඩුවේ පාර්ශව මේවන විට ව්‍යාකූලත්වයට පත්ව ඇති බවයි.