Wednesday, February 26, 2025

General line - 0115112241

ලක්ෂ 60 කට අලෙවි කරන්න ගිය ගජමුතුවක් දිවුලපිටි පොලිස් දැලේ

මිනුවන්ගොඩ දමිත් තිසර 



අවුරුදු 26 ක තරුණයෙක්  ගජ මුතුවක් සමග දිවුලපිටිය නගරයෙදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ අනුරාධපුර කලාව ප්‍රදේශයේ සිට පැමිණි බවත්  ගජ මුතුව  ලක්ෂ හැටකට තවත් පුද්ගලයෙකුට අලෙවි කරන්න ගිය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි