Friday, March 29, 2024

General line - 0115112241

ඩිල්ෂාන් සමුගත්තොත් ‘කණ්ඩායමට එක්වන ක්‍රීඩකයාව ‘ මැතිවුස් කලින්ම නම් කරයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන තිලකරත්න ඩිල්ෂාන් යම් ලෙසකින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත හොත් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.