Saturday, March 29, 2025

General line - 0115112241

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තවදුරටත්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



ඉදිරි දිනවලදීද දිවයිනේ නිරිතදිග කොටසේ අඩු වැඩි වශයෙන් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් එලෙස වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවා.

අද දිනයේ කාලගුණ තත්ත්වය පිළිබඳවද මෙහිදී අදහස් පළ කළා.


දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මෙහිදී අදහස් දැක්වූවා.