Wednesday, February 26, 2025

General line - 0115112241

වර්ජනය ආවසන් වුනත් පස්වරුවේ දුම්රිය රැසක් අවලංගු වන ලකුණු



ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අද පස්වරුවේත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය නොවනු ඇති බවයි එම සංගමය පැවසුවේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වුණා.