උතුරට ගොස් 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කරන දේශපාලඥයින් දකුණේදී ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ඔවුන් මැතිවරණයක් අභියස උතුරේදී එවැනි ප්‍රකාශ සිදු කරනු ලබන්නේ දෙමළ ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමට බවයි උන්වහන්සේ කියා සිටියේ.
සැබවින්ම මෙවන් කාලසීමාවක අවධානය යොමු කළ යුත්තේ ආර්ථික අර්බුදය ඇතුළු ජනතාව පීඩාවට පත්ව ඇති ගැටලු පිළිබඳව බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවා.