Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවෙන් ඇසුණ කොන්ඩම් කතාව




ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ඇතැම් ව්‍යාපාරවල නිරතවන පුද්ගලයන්ට සමාජ රෝග වැළක්වීම සඳහා රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (23)පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එච්.අයි.වී. වැළක්වීම සඳහා කොන්ඩම් ලබා දී ඇති බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය පහතින් ඇසිය හැකියි.