Friday, April 18, 2025

General line - 0115112241

මැතිවරණ කල් දැමීමට පොහොට්ටුව විරුද්ධ බව නාමල් කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.


ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ වත්මන් ආණ්ඩුවට කිසිදු ජන වරමක් නොමැති බවයි. 

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්. 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසුවේ වත්මන් ජනාධිපතිවරයාට තවත් වරක් අවස්ථාවක් දිය යුතු බවයි.