Saturday, March 29, 2025

General line - 0115112241

වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට කිසිදු ඉඩක් නෑ - ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම



වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට කිසිදු ඉඩක් නොමැති බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සභික, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.


වර්තමාන ජනාධිපතිවරයාට වසර 06ක් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ජන වරමක් පවා නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.