Thursday, February 27, 2025

General line - 0115112241

උඩරට මාර්ගයේ ද පිලී පැනීමක්

රංජිත් රාජපක්ෂ



බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියද පිලි පැනීමකට ලක්ව තිබෙනවා.

 අද දින පස්වරු 03.25 ට පමණ තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර මෙම පිලි පැනීම සිදුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මෙසේ එම දුම්රියේ නැරඹුම් මැරිදියේ එක් රෝද කට්ටලක එක් රෝදයක් පමණක් පිළී පැනීමකට ලක්ව ඇති අතර .මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.