සිය පළමු මහජන රැලිය එළඹෙන 18වනදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සර්වජන බලය දේශපාලන සංවිධානය පවසනවා.
එහි විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පැවසුවේ ජාතික අභිලාෂන් වෙනුවෙන් පෙනී සිටි 69 ලක්ෂයක ජනතාව වෙනුවෙන් සිය නව දේශපාලන සංවිධානය පෙනී සිටින බවයි.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.