Friday, April 18, 2025

General line - 0115112241

මාලිමාවේ වේදිකාවට ගොඩ වූ හිටපු පොලිස් නිලධාරින්ට පොලිසියේම පිරිසකගේ විරෝධය

එන් ඒ ඩබ් නිරෝෂන්/



හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් ජාතික ජන බලවේගයට සහය පළ කරමින් එම පක්ෂයේ වේදකාවට එක්වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් අද මාධ්‍ය හමුවක් පළ කරමින් අදහස් පළකළා.

මේ එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු පොලිස්පති  චන්ද්‍රා ප්‍රනාන්දු.


හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන සුමිත් එදිරිසිංහ ද එහිදී අදහස් පළකළා.