Saturday, March 29, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු රත්මලානේදී අත්අඩංගුවට



රත්මලාන ප්‍රදේශ සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකලා.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.