Thursday, February 27, 2025

General line - 0115112241

දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙපාර්තමේන්තු ප්‍රධානියාට පස්වරු 02 දක්වා කල්දෙයි



සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට පස්වරු 02 දක්වා අවස්ථාව ලබාදී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ එම කාලය තුළ විසඳුම් නොලැබුණහොත් සිය සංගමයේ විධායක කමිටුව රැස්වී එළඹෙන වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.