වත්මන් දේශපාලන තත්ත්වය සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කරනනවා.
ඉදිරි මැතිවරණවලදී ජයගන්නා කණ්ඩායම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළකළා.
කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පැවසුවේ.
ලබන සතියේ ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් මිලියන 500ක බැදුම්කර සම්බන්ධයෙන් ද අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළවුනා.
මේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල.