විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2020 / 2021 ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල ඒ යටතේ නිකුත් කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.
එමෙන්ම උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022හි ප්‍රතිඵල අද නිකුත් කළ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.