Saturday, May 31, 2025

General line - 0115112241

කොහුවල මංසන්දියේ රථවාහන ධාවනය ගැන දැනුම් දීමක්



කොහුවල මංසන්දියේ ස්ථාපිත කරමින් පවතින ගුවන් පාළමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මාස දෙකක කාලයක් සීමා කරන බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම කාල සීමාව තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.