රට තුළ සීඝ්‍ර ආර්ථික පරිවර්තනයක් සිදු කිරීමට නම් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය සම්මත කර ගැනීම සඳහා සියලුම දේශපාලන නියෝජිතයන්ගේ සහය අවශ්‍ය බවයි ජනාධිපතිවරයා සඳහන් පැවසුවේ.
නව තාක්ෂණ ක්‍රමවේදයක් සඳහා ගම් මට්ටමේ කෘෂිකර්මය දියුණු කළ යුතු බවත් තරුණ තරුණියන්ට කෘෂිකර්මය පිළිබඳ දැනුම වැඩි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.