Thursday, February 27, 2025

General line - 0115112241

දේපළ බද්ද වෙනුවට කුලී ආදායම් බද්ද ගෙනාවේ ඇයි?



හිස්ව තිබෙන නේවාසික දේපළක් සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කළ යෝජනාව ජනතාවට පැහැදිළි ලෙස ඉදිරිපත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ඔහු සඳහන් කළේ ජනතාව පැහැදිලි ලෙස මෙම බදු ක්‍රමය තේරුම් නොගතහොත් ඉදිරියේදී ගැටලු මතුවිය හැකි බවයි. 


පැවති දේපළ බද්ද ඉවත් කරමින් ආරෝපිත කුලී බද්දක් එක් කිරීම ආර්ථිකයට සුදුසුද? 


ජාත්‍යන්තර මූප්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන යෝජනා ජනතාවට සාධනීය යෝජනාද?

මේ ඒ, පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ.