මැතිවරණයක් අභියස ඉදිරි වසර සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමෙන් රටට ආර්ථික වාසියක් හිමි නොවන බව විද්වතුන් පවසනවා.
2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා පැවසුවා.
කෙසේවෙතත් එලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ.