Saturday, March 29, 2025

General line - 0115112241

“දිරිය නෙත් අකුරට සවියක්” තවත් සමාජ සත්කාර මෙහෙයුමක් අද



“දිරිය නෙත් අකුරට සවියක්” ව්‍යාපෘතිය යටතේ සංවිධාන කෙරෙන තවත් සමාජ සත්කාර මෙහෙයුමක් අද සිදුකෙරෙනවා.

ඒ, පාලින්ද නුවර, ඉගුරුදළුව විද්‍යාලයේදීයි. චිත්‍ර කලාවට වැඩි උනන්දුවක් දක්වන එම පාසලේ සිසුන්ට සවියක් වීම සඳහා අද දිනයේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳව තවත් තොරතුරු නෙත් නිවුස් විශේෂ නියෝජිත සුරේෂ් විජය රංගනගෙන්.