වතු කම්කරුවන්ගේ ඉහළ දැමූ දෛනික වැටුප ලබා නොදෙන සමාගම්වලට එරෙහිව අධිකරණය හමුවට යන බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසනවා.
එහි උප සභාපති ටී. සෙල්වසාමි පැවසුවේ එම සමාගම්වලට ලබන 10වනදා දක්වා ඔවුන්ට අවස්ථාව ලබාදෙන බවයි.