Saturday, May 31, 2025

General line - 0115112241

“දිරිය නෙත් අකුරට සවියක්” 06වන වැඩසටහන පාලින්ද නුවර, ඉගුරුදළුව විද්‍යාලයේදී



“දිරිය නෙත් අකුරට සවියක්” 06වන වැඩසටහන පාලින්ද නුවර, ඉගුරුදළුව විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

චිත්‍ර කලාවට වැඩි උනන්දුවක් දක්වන එම පාසලේ සිසුන්ට සවියක් වීම සඳහා පරිත්‍යාග රැසක් එහිදී ලබාදීම ද විශේෂත්වයක්.