Thursday, February 27, 2025

General line - 0115112241

බදු සහ ණය පැහැර හරින්නන් හෙළි කළ නොහැකිද? - ජනපති සහ විපක්ෂ නායක සංවාදයක



පළමු දේපළ ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම මෙම බද්ධ සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ බදු පැහැර හැරීම, බදු සහන ලබා දීම සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට හැකි නම් ජනතාව වෙත බදු බර වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.


විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.