Sunday, March 30, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලක සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සාර්ථකව අවසන් වෙයි 



මීළඟ 2024/25 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලක සංගමයේ නිලධාරී මණ්ඩලය විසුරුවා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගෙන තිබෙනවා.

පහත සඳහන් සාමාජිකයින් SLATCA නව නිලධාරී මණ්ඩලය ලෙස තේරී පත් විය

ඒ අනුව නව සභාපති වශයෙන් නලින් සිල්වා, නව ලේකම් වශයෙන් සසංක විජේරත්න,නව  උප සභාපති වශයෙන් රන්දික අනුරංගද  නව සහකාර ලේකම් වශයෙන් සඳරුවන් අත්තනායක,නව භාණ්ඩාගාරික වශයෙන් ගයනි හපන්වීර තේරී පත්ව තිබු අතර  නව කමිටු සාමාජිකයින් ලෙස , අංජුල සමරසේකර ,දමිතා කුලතුංග,  ප්‍රසංග මාලියද්ද,  සසංක හිමාල්,  ඉසුරු හර්ත්, ප්‍රභාත් ලොකුගේ යන අය තේරී පත්වී තිබෙනවා.