ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති එම තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදු දහම ආරක්ෂා කිරීමටද අභියෝගයක් එල්ල කරන ගැටලු සහගත තීරණයක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙලෙස අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළ කළේ මෙවන් අදහසක්.
ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කරුණු දැක්වුවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.