ජාතික ජන බලවේගය සමග ඕනෑම මොහොතක විවාද කිරීමට සමගි ජනබලවේගය තවදුරටත් සූදානමින් සිටින බව එම පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.
ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.
මේ වන විට සමගි ජනබලවේගයට කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් අභියෝගයක් නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහභාගි වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.